සඳමංතල
සැබැවින්ම, මහ සයුරේ අඳුරු ගැඹුර තුළ අපට නොපෙනෙන නොදැනෙන... නාග නම් ජන කොට්ඨාශයක් ජීවත් වන්නේය... එය වෙනම ලෝකයක් බඳුය... ඒ ලෝකය, ඉන්දියානු සාහිත්‍යයෙන් අපට හුරැ කරපු නාග කන්‍යාවන්ගේ ශිව වන්දනාවේ පුරාණ කතා වලට වඩා අතිශය සත්‍යය, අතිශය ගැඹුරු, සහ මනුෂ්‍යයන්ටත් සමීපය. ධර්මයේ සාරය සොයා බුදුන්ගේ ධර්ම බිඳක් සොයා මහ මුහුද තරණය කරන නාගයන් බොහෝය. ධර්මයේ සුවඳ ගෙන එන කැලණි විහාරය හා කැලණිය ගම්මානය නාගයන් සමඟ බැඳී ඇත්තේය... නමුත්, නාග ලෝකය කැළඹූ නොමිනිස් ක්‍රියා මාලාවක් මැද, විනාශය හා විශ්වාසය අතර සීමාවක, ප්‍රේමණීය ආත්ම දෙකක් හමු වේ. කාලයත්, ලෝක දෙකත්, සීමා නොකළ සුන්දර, නිහඬ, නමුත් ගැඹුරු ආදරයක් උත්පන්න වේ. ඒ ආදරය අඳුරු ගැඹුරේද කුඩා සඳ එළියක් සෙව්වේය...
"සඳමංතල"
ආත්ම දෙකක් ඔස්සේ දිවෙන, ලෝක දෙකක් සම්බන්ධ කරන, අමරණීය කතන්දරය...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.