සැඟවුණු ගුහාවේ වික්‍රමය
About this book
කෙසේ වෙතත් ඔවුන් පඳුරුවලින් වැසුණු අපූරු සැඟවුණු ස්ථානයක් සොයාගන්නා අතර එය ඔවුන්ගේ රහසිගත හමුවීම් සඳහා පරිපූර්ණ ස්ථානයක් වෙයි. ඔවුන් නොදන්නා කරුණ නම් ඔවුන් අලුතෙන් සොයාගන්නා ලද සැඟවුණු ගුහාව වෙනත් අයෙකු විසින් භාවිත කර ඇති බවයි. එය සොයා ගැනීමත් සමඟ සැබෑ උද්යෝගය ආරම්භ වන අතර, ඔවුන්ව සිත් පොඹයනසුළු අබිරහසක පතුලටම ඇද දමනු ලැබේ. එය විසඳන්නට ළමුන්ට හැකි වේවිද..?
Details
ISBN
9786246023485
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
සැඟවුණු ගුහාවේ වික්‍රමය
රු. 531.00
රු. 590.00
දඟ මල්ලගේ දඟ වැඩ
රු. 258.02
රු. 880.00
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
රු. 680.00
රු. 850.00
3 books selected
රු. 1,469.02
රු. 2,320.00
Save රු. 850.98 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review