Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සැඟවුණු මෙහෙයුම

සැඟවුණු මෙහෙයුම

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

විද්‍යාව සහ අද්භූත රහස් අතර සිරවුණු ලෝකයක මාරාන්තික සත්‍යය! තත්පරයක පමාවීමක්... මුළු ලෝකයේම ඉරණම වෙනස් කරනු ඇත! හිටපු රහස් නියෝජිතයෙකු වන බෙන් හෝප් මෙවර පැටලෙන්නේ ඔහුගේ ජිවිතයේ මුහුණ දුන් අතිශය භයානකම සහ අද්භූතම මෙහෙයුමටයි.

දෙවන ලෝක යුද්ධ සමයේ, එනම් 1944 සිට ලෝකයෙන් සඟවා තැබූ, මුළු මහත් මානව ඉතිහාසයම උඩුයටිකුරු කළ හැකි අතිශය රහසිගත ලියවිල්ලක්! එය අත්පත් කරගැනීමට මාන බලන නව-නාසි කල්ලියක්!

නමුත්, ඔහුගේ අතීතයේ සැඟවුණු අබිරහස් කාන්තාවකගේ හදිසි කරළියට පැමිණීමත් සමඟ, මෙම මෙහෙයුම හුදෙක් රාජකාරියක් නොව, ඔහුගේ ජීවිතයේ දරුණුතම පෞද්ගලික සටන බවට පත්වෙයි.

යුරෝපය පුරා ඇදෙන මාරාන්තික ලුහුබැඳීමක්...සෑම තත්පරයකම මරණයේ සෙවණැලි...

ලෝකය පාලනය කිරීමට සැරසෙන ඒ දෘශ්‍යමාන නොවන සතුරා පරාජය කිරීමට බෙන් හෝප්ට හැකි වේවිද? නැතහොත් ඔහුත් එම සැඟවුණු මෙහෙයුමේම ගොදුරක් බවට පත්වේවිද?

ජාත්‍යන්තරව අතිශය ජනප්‍රිය ලේඛක ස්කොට් මරියානිගේ (Scott Mariani) ගත කිලිපොළා යන, වේගවත් සහ කුතුහලයෙන් පිරි විශිෂ්ටතම අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

ISBN
9786246743581
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැඟවුණු මෙහෙයුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.