Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මා නොවන මා

මා නොවන මා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒ කියන්නේ... මම මිනීමරුවෙක්ද?”

අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කළෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබැවින්ම පවසනවානම් මගේ යටි සිතෙහිවත් කිසිදු තැතිගැන්මක් තිබුණේ නැත.

මා රඳවා හුන් තාවකාලික සිරකුටිය මඳ අඳුරේ ගිලී තිබුණි. එහි වූ මූසල නිහැඬියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනෙහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද්‍රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි.

"මිස් රාධිකා මායා දුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අත්අඩංගුවට ගන්නවා. කරුණාකරලා එන්න අපිත් එක්ක...”

ISBN
9786246446178
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මා නොවන මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.