සංසක්කාරී ස්වර්ණ පුස්තක සම්මාන 2022
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
".... කෙල්ල පණ මෙන් ආරක්ෂා
කළේ කිරුළවත්, සිංහාසනයවත්,
වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන්
ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ
පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා
සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට,
සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ
පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ
කෙනෙක් විතරයි...."
"සංසක්කාරී" කතුවරියගේ පළමු නවකතාවය. තමන්ගේ
පළමු නවකතාව තුලින් මේ තරම්ම විශාල ඉදිරි පියවරක්
තබන නිර්මාණකරුවන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.
"සංසක්කාරී" පළමු වැකියේ පටන්ම පාඨකයා ඇදබැඳ තබා
ගන්නා වගේම ඔහුව විස්මයට පත් කරනා විශිෂ්ට නවකතාවකි.
Details
ISBN
9786245546213
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review