Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සන්තාන සුසුම් - කෙටි කතා සංග්‍රහය

සන්තාන සුසුම් - කෙටි කතා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ජීවිතයේ බොහෝ දෑ අප හිතාමතා ම මගහැර ගන්නෙමු.

ඒ අතර, අපව හුස්ම තෙක් අතැර නොයාවියි සිතෙන,

බැඳීම් ද තියෙන්නට පුළුවන....

හුස්ම හිදෙනකල් අප සමීපයෙන් සිටින එවන් ආත්ම

අතහැරිය යුතු නැත...

මගහැරිය යුතු නැත..

එසේ කරතොත් එය අපට ම ව්‍යසනයක් වන්නට බැරි නැත.

 

ඉදින්,

 

තවමත් ප්‍රමාදයිනම්, මග හැරෙන්න ප්‍රථම දැඩිව අල්ලා ගන්න....

අපේ ආත්මය ම සුවපත් කරන බැදීම් අත හැරීම,.

පසු තැවීමට කරුණක්වනු නියතයි.

ISBN
9786249283107
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්තාන සුසුම් - කෙටි කතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.