Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සන්තුෂ්ටි

සන්තුෂ්ටි

About this book

"උඹට ඕනි මගෙ මිනිය මේ සාලෙ මැද්දෙ තියෙනවා බලන්නද ?" රති මැණිකේ හඬා වැටෙනු ඇතැයි සඳමලීට සිතෙයි. තම නූපන් ජීවිතය විනාශ කිරීමේ සටනට ඔවුන් අර අඳිනු ඇත.

ඊට පෙර කාගේවත් මුහුණුවල මේ අවනම්බුව ගෑවෙන්නට නොදී තමා වහාං වී යන එක හොඳයි කියා සඳමලීට සිතෙයි.

"ඒත් එයා දැනගන්නෝන... එයාගෙ පැටියෙක් මගෙ බඩේ ඉන්නවා කියල" සඳීට ඒ උණුසුම් අනුරාගී රාත්‍රිය මතක් වෙයි. සබරගමු සීතල මකාගෙන ඔහුගේ පපුවේ රස්නයෙන් තම ආත්මය උණුසුම් වූ රාත්‍රිය කෙසේනම් අමතක කරන්නද ? තම හිස සිපගනිමින් තමාව කෙදිනකවත් අමතක නොකරන බවට ඔහු දුන් පොරොන්දු ඇයට මතක් වෙයි.

ISBN
9789551116835
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්තුෂ්ටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.