Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සැප්තැම්බරයේ දිග දවසක්

සැප්තැම්බරයේ දිග දවසක්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපකයකු තවත් නැති තරම්ය.. එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම අනෙකුන් ද නන් වෙස් ගන්වයි. එහෙයින් ඔවුන් එකවර ම හඳුනාගත නොහැකි තරම්ය. ජීවත් වීම නම් වූ දුෂ්කර වු ක්‍රියාන්විතයෙහි දී මෙම නොහැඳිනිම අනවබෝධය අවුල් විෂයයන්ට මුල් වෙයි. එහෙත් අඳුරු සාගර ගැඹරින් අගනා මුතු මතු කරන්නා සේ, මෙම ජිවන අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ ජීවිතය පිළිබඳ භක්තිය වඩවමිනි.
ISBN
978-955-677-524-2
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැප්තැම්බරයේ දිග දවසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.