Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සරත් ඉර්තුවෙ අග ම දවසක - කාව්‍ය සංග්‍රහය

සරත් ඉර්තුවෙ අග ම දවසක - කාව්‍ය සංග්‍රහය

About this book

වලාකුළකට තිබුණේ

කඳු පෙළක් එක්ක විරසක

කිරල පවුලකට තිබුණේ

කුඹුරු එක්ක නඩු හබ

 

මෙරු රැලක් සිහි කරේ

මකුළු දැල්වල සැර වැර

ලේනියක හිත දැරුවේ

කවුරුත් නොදන්න ගින්දර

 

බදා ගත්තා ම

හඳ ගිහින් අහස් නැබ

කදෝකිමියෙකුට සිහි වුනේ

හඳට එලු හැටි පාවඩ

Details
ISBN
9786245664849
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරත් ඉර්තුවෙ අග ම දවසක - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.