Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සාර්ථකත්වයේ රහස්

සාර්ථකත්වයේ රහස්

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

මෙලොව බිහි වූ සාර්ථකම පුද්ගලයන්ගේ සාර්ථකත්වයට බලපෑ හේතු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කොට, ඒවායේ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මූලධර්ම හා පුද්ගල සාර්ථකත්වය සඳහා උපකාරී වන වටිනා ක්‍රම රැසක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. එම මූලධර්ම හොඳින් අවබෝධ කොට ගෙන එකින් එක ක්‍රියාත්මක කළහොත් නියත වශයෙන්ම ඔබට ඉතා සාර්ථක පුද්ගලයෙකු බවට පත්විය හැකිය.

ISBN
9552113784
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාර්ථකත්වයේ රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.