සර්වනාශ - Annihilation
About this book
බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණ ද පරිසර හානියට ලක් වු පෙදෙසක් වූ එක්ස් කලාපය, වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය.
සදන්රීච් නම් රහසිගත රාජ්‍ය කාර්යාංශය විසින් මේ ප්‍රදේශය පිළිබඳව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් එකොළහක් පිටත්කර යවා තිබිණි.
එක කණ්ඩායමක සියලුම දෙනා සිය දිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙළවර විය. එකොළොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වූහ.
දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස් වැනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.
Details
ISBN
955
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review