Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

පේළි පේළි කඳුළු පේළි

ඇහැ මුලට ඇවිත් නතර වුණත්

සසා එකම කඳුළක් ඇහි පිල්ලමෙන් බිමට

පාත් කළේ නෑ....

අඬන්න උඹට අයිතිය තියෙනවා.

සසා.... අඬපන්...

කියල හිත බල කළත්,

සසා හිත රවටන් හිනාවුණා...

කඳුළු වලට කරන්න බැරි හුඟක් දේ

මේ එකම සිනාවට

කරන්න පුළුවන් කියලත්

සසා දැනගෙන හිටියා..

ISBN
9789551602499
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.