Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසර චාරිකා

සසර චාරිකා

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපි රෙජිස්ටර් වෙලා.....කොහේ හරි ගිහින් සතියක් විතර ඉඳිමු... ඊට පස්සේ කරන්න ඕන දේවල් කල්පනා කරමු චාරි...

ඔහු සැලසුම් සහිතව කියද්දී මගේ හිතේ පැතුම් කන්දරාවක්ම ඉදි විය. ඔහු හා සෙනෙහසින් බැඳුණු ලෝකය කොතරම් සොඳුරුද... ? හැමෝටම හොරෙන් අපේ ආදරය ලියලු හැටි හරිම පුදුම සහගතය. මුලදී නම් මහීෂ සූදානම් වූයේ මගේ ආදරය ප්‍රතික්ෂේප කිරීමටය.

"මිස්... මං දුප්පත් කොල්ලෙක් ... මාව අත ඇරලා දාන්න. මට මිස්ව රැක බලා ගන්න පුළුවන්කමක් නෑ... මං මිස්ගෙ තාත්තා ළඟ පඩියට වැඩ කරන සේවකයෙක් ...." 

නමුදු ඔහුගේ හේතු කාරණා වලට මගේ ආදරය පරාද වුයේ නැත. ප්‍රතාප අයියා මගේ ජීවිතයට බලපෑම් එල්ල කරද්දී ඔහුට මගේ සෙනෙහස අවශ්‍ය විය.

ISBN
97895511160071
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසර චාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.