Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සතීගේ කථාව

සතීගේ කථාව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
කරුණාසේන ජයලත් 1971 දී එවකට පැවති ත්‍රස්තවාදී කලබල සමයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිරකරුවකු ලෙස රඳවා තැබිණි. එහි දී ඔහු සිත් හි පිළිසිඳගත් සරස්වතී මානවඩු නැමති විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ චරිතය වටා ගොඩනැගී ඇති සතීගේ කතාව මෙවර පාඨක සහෘදයන් වෙත පිදෙනුයේ වසර 30කට පසුවය.
ISBN
9559547755
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සතීගේ කථාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.