සත්මහල
About this book
සත් මහල වනාහි ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් රචිත තුන් ඈඳුතු නවකතාවේ ප්‍රථම භාගයයි. හැටේ දශකයේ සිට දහනව වැනි සියවස අවසානය දක්වා උඩරට අමුණුගොඩ වලව්වේ විසූ වංශක්කාර පවුලක පරිහානිය මෙම කොටසින් නිරූපණය කෙරේ.
'මැද මහල' නමැති දෙ වැනි භාගයේ දී 1971 දී ආරම්භ වුණු ජේ.වී.පී. කැරැල්ල නිසා උඩු යටිකුරු වුණු එම ප්‍රදේශවල ප්‍රභූ පන්ති මෙන් ම අඩු කුලයට අයත් ජනයාගේ ජීවිත සියුම් ලෙස නිරූපණය කෙරේ.
'යටි මහල' නමැති අවසාන කාණ්ඩය මෙම නවකතා පෙළ නිමාවට පත්කරමින් අමුණුගොඩ වලව්වේ දූ දරුවන් විදේශ ගත වී මෙ රට සංස්කෘතියෙන් හා සදාචාරයෙන් ඈත් වී නන්නත්තාර වූ සැටි නිරූපණය කෙරේ.
Details
ISBN
9789551300190
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review