සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස
About this book
සත්‍ය ගවේෂක පුරාවෘත්තය
තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා’කන් රාල් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී.ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.
ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්‍රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්‍යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?
මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත.
රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර් තිදෙනා ත්‍රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.
Details
ISBN
9786245579990
පිටු ගණන (Pages)
470
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review