මෙහෙමත් ආදරයක්!
About this book
ආදරේ කියන්නෙම, වචනෙකට බැල්මකට විතරක් නෙවේ...
හුස්මකට පවා තිගැස්සෙන එක! දිනාගන්න බැහැ කියලා දැනගෙනත්, එකම එක හීනයක් වෙනුවෙන් රෑ දවල් නොමැතිව අරගල කරන එක! මන්දාකිනියෙ තරු මොනතරම් තිබුණත් එකම එක පුංචි තරුවක් ළඟ හදවතම නතරවෙන එක!
අයිෂා - රෝහිත්!
ආදරේට ආදරෙන් බැඳුණු යුවළක්. ආදරේ... ඒ දෙන්නටම ලියැවුණු වචනයක්.
හිත ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණත්, හදවත, එයා වෙනුවෙන්ම විතරක්ම ගැහුණත්, ජීවිතේ එයා ළඟ විතරක්ම තිබුණ? කොහොමද පෙම්වතිය කවුරුහරි හොරාගත්තොත් එහෙම?
Details
ISBN
9786246570705
පිටු ගණන (Pages)
251
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review