සත්ත්ව පාලනය - 2
About this book
මෙම කෘතියේ රචක සුනිල් රෝහණ ගුණතිලක මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වසර තිහකට අධික කාලයක් පොල් සංවර්ධන නිලධාරයකු ලෙස කෘෂි ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධරයෙකි. ඔහු පිලිපීනයේ සියාකා (SEARCA) විශ්ව විද්‍යාල ආයතනයේ හා නේපාලයේ කත්මණ්ඩු නුවර මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HURDEC) කෘෂිකර්ම පාඨමාලා හදාරා ඇත.
ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ව්‍යාප්ති හා සන්නිවේදන මධ්‍යස්ථානය යන ආයතනවල විශේෂ පුහුණු පාඨමාලා හදාරා ඇත.
තව ද හාඩි ජ්‍යෙෂ්ඨ කාර්මික ආයතනයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධරයෙකු (කෘෂි ඉංජිනේරු) වන ඔහු පළපුරුදු කෘෂි ක්ෂේත්‍ර නිලධරයෙකි.
Details
ISBN
9789555119412
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review