Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රා්‍ෙස වගාව හා රා්‍ෙපණ ක්‍රියා

රා්‍ෙස වගාව හා රා්‍ෙපණ ක්‍රියා

About this book

මෙම කෘතියේ රචක සුනිල් රෝහණ ගුණතිලක මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වසර තිහකට අධික කාලයක් පොල් සංවර්ධන නිලධාරියකු ලෙස කෘෂි ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියෙකි. ඔහු පිලිපීනයේ සියැකා (SEARCA) විශ්ව විද්‍යාල ආයතනයේ හා නේපාලයේ කත්මණ්ඩු නුවර මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HURDEC) කෘෂිකර්ම පාඨමාලා හදාරා ඇත.

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ව්‍යාප්ති හා සන්නිවේදන මධ්‍යස්ථානය යන ආයතනවල විශේෂ පුහුණු පාඨමාලා හදාරා ඇත.

තවද, හාඩි ජ්‍යෙෂ්ඨ කාර්මික ආයතනයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ධාරියෙකු (කෘෂි ඉංජිනේරු) වන ඔහු පළපුරුදු කෘෂි ක්ෂේත්‍ර නිලධාරියෙකි.

ISBN
9789555119481
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රා්‍ෙස වගාව හා රා්‍ෙපණ ක්‍රියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.