Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සත්තුක සිල් අරන්

සත්තුක සිල් අරන්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

හමු වූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවු දොළ නොසිඳී ගලා යතී
ඉරත් හඳත් ඒ එළියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමු වූ තැන්වල මල් පිපී ඇතී

දෝණි නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුළං වැදිලා හිත තෙමෙනවද
හිමි සඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත් වෙන්නට වෙර දරනවද

නවම් මහේ උපන් දිනය සිහි කරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

ISBN
9786240029605
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත්තුක සිල් අරන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.