සයනාසනා
About this book
නූතන නාගරික ජීවිතයේ සැඟව පවත්නා භීෂණය අද්භූත බවින් තොරව මනෝවිද්යානුකූලව නිරූපණය කරමින් ඇමෙරිකානු නවකතාකරුවන් අතර ඉහළ ජනප්රියත්වයක් හිමිකරගෙන සිටින රොබට් බ්ලොච් වරක් ‘සයිකෝ’ නවකතාව සම්බන්ධයෙන් පැවසුවේ භීතිය සැඟව ඇත්තේ අඳුරු සෙවණැලි අතර නොව මිනිස් හිස්කබල තුළ බවයි.
ඔහු ලියූ The Couch කෘතිය ‘සයනාසන’ නමින් සේනාරත්න වීරසිංහ විසින් මෙරට පොදු පාඨකයා වෙත ඉදිරිපත් කරනු ලබයි.
Details
ISBN
9789559001720
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review