Screen Shot
About this book
කාව්‍ය ලෝකයත් ළමා ලෝකයත් තාරුණ්‍ය ජීවිතයක් සුන්දර කරවයි. කාව්‍යයෙන් තොරන ජීවිතයක් නොමැති බව සාර්ව විශ්වීය වූ භාරත තිරුකුරල් සාහිත්‍ය ද පෙන්වා දෙයි. කවියෝ ලේඛකයෝ සොඳුරු හඳවත් ඇත්තෝ වෙති. නව යෞවනය ගීතාත්මකව රස විඳින දිලුප් දොඩංගොඩආරච්චි මානවකයානෝ සකල කලා කුසලතා පිරි දීප්තිමත් තරුවක් වෙයි.
නිරුමාණාත්මකභාවය කිසැඟියාන හා රසාලිප්තභාවය වෑහෙන ඔහුගේ කාව්‍ය නිමැවුම් විවිධ ඉසව් ස්පර්ශ කළ පැතිකඩයන්ය. විවිධ ආකෘතීන්ය. සරසවි ජීවිතයට පියවර තබමින් එළිදක්වන ආධුනික ඔහුගේ මේ කුළුදුල් කෘතිය කවි හදවත් දහසක් පුබුදුකළ හැකි මිණී කිරණකි.
Details
ISBN
9786249378506
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review