සෙසේ
About this book
කවුද දන්නවද මේ සෙසේ. සෙසේ කියන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම සහ ලස්සනම බළලා. උගේ මූණ, වල්ගෙ, අතපය එහෙම වෙන බළල්ලුන්ගේ වගේ තමයි. ඒ උණාට උගේ බඩ දෙපැත්තේ තියෙන කළු පාට වයිරම! මේ ලෝකෙම ඉන්න බළලුන්ගෙන් ඒ වගේ අපූරු වයිරමක් තියෙන්නෙ අපේ සෙසේට විතරයි. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ගතිගුණ තියෙන බළලෙකුට මුළු ලෝකෙම ඉන්නේ ඌ විතරයි.
ඒ වයිරම නං ඔයගොල්ලන්ට මේ පොතේ කවරයෙනුත් බලාගන්න පුළුවනි. නමුත් කෙනෙකුගෙ ගතිගුණ ගැන පිටින් බලලා දැනගන්න බැහැනෙ. ඒ නිසා අපේ සෙසේ ගැන හරියට දැනගන්න නං ඔයගොල්ලන්ට මේ පොත ටිකක් පෙරළලා බලන්නම වෙනවා.
පූසෝ වගේම පොතුත් වයසට යනවා. දැන් 2015 දී සෙසේ පොතට වයස අවුරුදු 10 යි. පොත මෙහෙම අලුතින් මුද්‍රණය කළේ ඒ හින්දා.
Details
ISBN
9789551191005
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
★★★★★ Wanna have a feel-good; wholesome time? This would definitely help!This is about the previous review which says "Dissatisfied". What a pathetic argument! The fact that the book is about the behavior of a cat and its relationship with the narrator is what makes the book really interesting! Having pre-made expectations and getting into an aesthetic construction is fine, but you don't get to review the book, since they are within an already created framework within your mind. This last sentence is not an isolated opinion; but a fact!
-
★☆☆☆☆ DissatisfiedOnce I watched a movie named hachiko. It was about a dog. literally its about a realy friendly dog. I thought this book also that kind of story. but really disappointed.The book is just about a normal cat's behavior.
Write a review