Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / සෙවණැලි සොරා සහ තවත් සුරඟන කතා

සෙවණැලි සොරා සහ තවත් සුරඟන කතා

About this book

FAIRY TALES ON MONDAY

ටික් ටොක් මහත්මයා ජනේලේ ගාව තිබ්බ පුංචි රතු පාට ගඩොලට එයාගේ පුංචි දබරැඟිල්ලෙන් තට්ටුවක් දැම්මා ම ඒක අඟල් බාගයක් වගේ පිටිපස්සට ගිහින් පුංචි සිදුරක් මතු වුණා. ඊට පස්සෙ තමන්ගේ මෙවලම් පෙට්ටියෙන් පාන් ගෙඩියක හැඩය තියෙන තඹ පාට යතුරක් එළියට ගත්ත ටික් ටොක් මහතා ඒක අර පුංචි සිදුර තුළින් ඇතුළු කළා. එතකොට ම ඒ යතුර රන්වන් දූවිලි බවට පත්වෙලා කාමරය ඇතුළට පාවෙලා ගියා.
"අනේ... ඒක නම් හරි ම අපූරුයි...."
සොෆී සතුට වැඩිකමට සිනහසෙමින් උඩ පැන්නා.

ISBN
97862465236169
පිටු ගණන (Pages)
109
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙවණැලි සොරා සහ තවත් සුරඟන කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.