Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශාකයන්ගේ රහස් ජීවිත

ශාකයන්ගේ රහස් ජීවිත

About this book
'අනාගත වක්තෘවරයාගේ අති සංවේද්‍ය ලෝකයේ හෙවත් ලෝකය තුළ ලෝකයන්හි ආකර්ෂණය අමතක නොවනතරම් අති විශිෂ්ට ය. අවදානම බරපතළය. මක්නිසාද පෘථිවි ග්‍රහයාගේ පැවැත්ම ඒ මත රැඳී ඇත. ශාකයන්ගේ රහස් ජීවිත හේතුකොට ගෙන වර්තමාන විද්‍යාඥයින් ව්‍යාකූලත්වයට පැමිණ ඇති අතර අනාගත වක්තෘවරයා විසඳුම් ඉදිරිපත් කරයි. ඒවා කෙතරම් විශ්වාස කළ නොහැකි වුවත් පඬිවරුන්ගේ නීරස දෙඩවීම්වලට වඩා අරුත් සහිතය. එපමණක් නොව ඒවා ජීවිතයේ සාකල්‍යයට අරුත් සපයා දෙයි.'
Details
ISBN
9789557861692
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශාකයන්ගේ රහස් ජීවිත

Reviews are published once a member of our team has read them.