Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ෂර්ලොක් හෝම්ස් (සුරක්ත පරීක්ෂණය)
About this book

අභිරහස් මිනීමැරුමක් විසඳාගත නොහැකිව මහත් සේ ආකූල ව්‍යාකූලව සිටින පොලිසිය, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ලෝකයේ දක්‍ෂතම අපරාධ පක්‍ෂකවරයාගෙන් ඉල්ලා සිටියි. ෂර්ලොක් හෝම්ස් ඔහුගේ මිතුරා වන දොස්තර වොට්සන්ගේද සහාය ඇතිව, කිසිවකු නොසිතූ තරම් ගැඹුරට දිව යන පළිගැනීමක් පිළිබඳ සත්‍යය අනාවරණය කරගන්නට පටන් ගනියි.

ISBN
9786245969074
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෂර්ලොක් හෝම්ස් (සුරක්ත පරීක්ෂණය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.