Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නැගෙනහිර සුළඟ

නැගෙනහිර සුළඟ

ප්‍රකාශක (Publisher): KSP Publishers
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මන්තකයෙකු සේ වියරුවෙනි.

"මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක් මගේ කනට කර පැවසීය. ආපසු යන මුළු ගමන පුරාම ඔහු නිහඬව කල්පනා කරමින් සිටියේ කොකේන් ගත් කලෙක මෙනි.

දැන් ඔහුට මොළය වෙහෙසන්නට ගැටලුවක් ලැබී තිබේ. ඔහු ගැන දන්නා බැවින් මම ඔහුට බාධා නොකළෙමි.

"මෙතන මොකක් හරි හොරයක් තියෙනවා! "

නිවෙස බලා යාමට මයික්‍රොෆ්ට් සලසා දුන් අශ්වරථයේ යන අතර ෂර්ලොක් පැවසුවේ එපමණකි.

ISBN
9789554635616
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නැගෙනහිර සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.