Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ද හන්ඩ්‍රඩ්

ද හන්ඩ්‍රඩ්

About this book

කාස් මෝර්ගන් නම් තරුණ ලේඛිකාවගේ සිතිවිල්ලක් හැටියට එළි දකින මේ ප්‍රබන්ධය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රියයි. එය අද චිත්‍රපටයක් බවටද පත්ව, රූපවාහිනියේ ද විකාශය වෙයි. බියකරු න්‍යෂ්ඨික යුද්ධයක ප්‍රතිඑල හැටියට පෘථිවි වාසීන්ට අභ්‍යවකාශ යානවල ජීවත්වන්නට සිදුවෙයි. නමුත් මේවායේ ජීවිතය ඉතා කර්කශ ස්වභාවයක් ගන්නේ, එහි පැවැත්ම සඳහා පාලක පෙලැන්තිය වාතය, ජලය, ආහාර ආදිය පාවිච්චිය සඳහා පමණක් නොව, ලිංගික සම්බන්ධයටද දරදඬු නීති පනවා ඇති නිසයි.

අවුරුදු තුන්සියයක පමණ කාලයකදී ඒ යානයන්ද දිරාපත් වීම නිසා පැවැත්ම ගැටලුවක් වෙයි. නැවත පෘථිවියට යාමේ අදහසක් මතු වත්ම, එහි විකීරණශීලි බව නිසා, එය දැන් ජීවත්වීමට සුදුසු වේද? යන ප්‍රශ්නය විද්‍යාඥවරු මතු කරති. ඒ තත්වය පරීක්ෂා කර බැලීම සඳහා පරීක්ෂණවලය යොදා ගනු ලබන්නේ මරණීය දණ්ඩනයට කැප වු වයස හතේ සිට දහඅට දක්වා ළාබාලයින් කණ්ඩායමකි.මෙහි දී උන් මුහුණ දෙන භයංකාර අවස්ථා නිසා‍, ඒ අයත් පැවැතීම සහ විනාශ වීම නම් උභතෝකෝටිකයට මුහුණ දෙති.

ISBN
9789553119766
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ද හන්ඩ්‍රඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.