Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශිව සහ මෙලූහයේ අමරණීයයෝ

ශිව සහ මෙලූහයේ අමරණීයයෝ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලුහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමඟ සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය!

එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කසෙ කැවූ ‘ශිව’ අන්දමන්-කුන්දමන් වන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය.

එසේ නම් සැබෑ වීරයා කවුද?
සැබෑ සතුරා කවුද?

ශිව සටන් වැදිය යුත්තේ සැඟවී පහර දෙන බිහිසුණු නාග සටන්කරුවන් සමඟ ද?

ISBN
9786246570347
පිටු ගණන (Pages)
454
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශිව සහ මෙලූහයේ අමරණීයයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.