Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශූර චෞරයෝ

ශූර චෞරයෝ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
සර්ප් මයිස්කි ඔහුගේ මුළු ජීවිත කාලයෙන් අඩකටත් වඩා බන්ධනාගාර තුළ දඬුවම් ලැබු ශූර චෞරයෙකි. සපිරි ගෙය තුළදීත්, නිදහස් ලෝකයේ දීත් ඔහු වසර ගණනාවක් සිහිනයෙන් දුවුවේ මහා පරිමාණයේ සොරකමක් සංවිධානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් තම තීක්ෂණ බුද්ධිය යොදවා නිර්මාණය කරන ලද සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ධනවත් පැරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රධානතම කැසිනෝ සුදූ ශාලාව තෝරා ගත්තේය. අපරාධකරණයේ එක් එක් අංශ පිළිබඳ විශේෂඥයින් සතර දෙනෙකුගේ සහය ඇතිව ඔහු ආරක්ෂිත විදී ගණනාවක් තහවුරු කළ මුළු කැසිනෝවම කොල්ල කෑවේය. බිහිසුණු අපරාධකාරී ක්‍රියාකාරකම් වලින් පුර්ණ WELL NOW MY PRETTY ත්‍රාසජනක නවකතාව කතුවරයා 1967 වසරේ ප්‍රබන්ධ කළේය. මෙම නවකතාව ලොව පුරා භාෂා ගණනාවකින් පරිවර්තනය වූ ජේම්ස් හැඩ්ලි චේස් කතුවරයාගේ ඉතාමත් සාර්ථක ජනප්‍රිය ත්‍රාසජනක නවකතාවක් ‍ලෙස ප්‍රකටය.
ISBN
9789556771671
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශූර චෞරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.