Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ශ්වේත මායා
About this book

"දෙයියනේ... දොර ඇරියෙ  කවුද?"

මහේල තමන්ගෙන්ම විමසා ගත්තේ දොර

අසලට ඉක්මන් ගමනින් යමිනි.

 

ඝන අන්ධකාරයෙන් වෙළී පැවති පිටත 

පරිසරය මහේල තුළ ඇති කළේ භයංකාර 

සිතුවිලි සමූහයකි.  එක්වරම පරිසරය

ආලෝකමත් විය. එම ක්ෂණික ආලෝකමත් 

වීම තුළ මහේල දුටුවේ දකින්නට කිසිසේත්

බලාපොරොත්තු වූ රුවක් නොවේ.

මිදුල මධ්‍යයට වී, මොහොතකට පෙර 

නිවසට ඇතුළු වූ ආගන්තුකයා මහේල දෙස

බලා සිටියේය. උස් තොප්පියක් පැලඳ සිටි

ඔහු පසුපස දැවැන්ත බල්ලන් දෙදෙනෙකු

සිටගෙන සිටියේය.

ISBN
9786245572373
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්වේත මායා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.