Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිද්

සිද්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"සොරි බං සොරි කෙල්ලගේ නොවෙයි වරද මගේ". ආලෝකගේ යාදින්න ඇහෙන්න පටන් ගත්තේ මම කතා කරන්නත් කලින්. "කවදා ඉඳන් ද උඹ එක එකාගේ වැරදි භාර ගන්න පටන් ගත්තේ. ඉරිදා පත්තරේ ගනින්.වරදට සමාව දෙන උන් හැට හුටාමාරකකට ඉල්ලුම තියනවා." "විහිලු නොවෙයි බං ඒ කෙල්ල දන්නවද උඹ අගෝස්තු පහලව ෆ්‍රී කරගන්නවා ඒ ඇයි කියලා ... දන්නේ නැහැනේ". "දැන් එතකොට මම ඒකද කියන්න ඕනේ ?......මගේ ශෙඩූල් එක හොයාගන්න එක නොවෙයි ද එයාගේ රස්සාව ... මේ ආලෝක, උඹ කුලියට සීනි කිරන්නේ නැතුව ෆෝන් එක තියලා නිදා ගනින්.මම ඒක එයත් එක්ක බලා ගන්නම්.ආලෝක තවත් මොනවද මොනවද කියනකොට මම කෝල් එක කට් කරලා දැම්මා.
ISBN
9786249797918
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිද්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.