සිහින අධ්‍යක්ෂණය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
sihina-adyakshanaya-indeewarie-grantha-publishers

මට දුකයි
මං ගැන ම

කැඩෙන බිඳන
විසිරෙන
තැළෙන පොඩි වෙන
මිරිකෙන
එරෙන ගිලෙන
දඟලන

මේ
ප්‍රාණී ජීවිතය

ජීවය
හංගා ගෙන
ඇතුළට තෙරපාගෙන
තනි ව ම
දුක් විඳින
...

Author හසිතා ඉන්දීවරී - Hasitha Indeewarie (1)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (156)
More Information
ISBN 9786246749064
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිහින අධ්‍යක්ෂණය
Back to Top