සිහින දිගන්තේ
About this book
සංසාරෙන් සංසාරෙට පතාගෙන ආවා වගේ දැනෙන හැඟීම ම ප්‍රේමය නෙවෙයි.'
ඡායා
ඇත්තම කියනවා නම් මට ගෙදර යනකොටම මතක් වෙනවා අපේ වයිෆ්ගේ මුණේ තියෙන මළකඩ ගතිය... රබර් බැල්ම...’
දුෂ්කර රංගනය
'ඔච්චර අහ අහා ඉන්න දෙයක් නෑ අනේ. එයාලා දැන් වයසයි නේ... තාත්තා තනියම කාමරේක ඉන්න වැඩිය කැමති වෙයි.'
ඇරෙන - වැහෙන
'ඕනෑනම් අහලා බලන්නකො. දෙන්නා දෙන්නෙකුට බැඳලා ඉන්නේ... ඔය යන ගෑනිගෙ මිනිහා තව වෙරළක ඇති... වෙන ගෑනියෙක් එක්ක...’
උන්මාදේ
කවිකාරයෙක්ද විකාරකාරයෙක් වගේද දන්නෙ නෑ මාව පේන්නෙ'
සිහින දිගන්තේ
Details
ISBN
9789553130044
පිටු ගණන (Pages)
94
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review