සිහිනයක් නොවූ ජීවිතය
About this book
මෙම ග්‍රන්ථයට තේමාව වී ඇත්තේ තරුණියක හා තරුණයකු අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයකි. කෙනෙකු අතිශය සත්‍ය වූ ප්‍රේමයෙන් වෙළී ගැලී පැටලී සිටින කාලයේ දී ඔවුන් ක්‍රියා කරන්නේ ආවේග මතිනි. ඒ විට බුද්ධිය ඔවුන් ගේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදේ. මෙම නවකතාවේ එන චරිත ද ක්‍රියා කරන්නේ ආවේග ඔස්සේ ය. ඔවුන් ගේ ඉරණම එබඳු තත්ත්වයකට පත්වන්නේ එම ආවේගයන්ට ගැලී කටයුතු කරන නිසා නොවේ ද?
Details
ISBN
9786249794504
පිටු ගණන (Pages)
173
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review