Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සිංදු කියන සර්පයා

සිංදු කියන සර්පයා

About this book

"අනේ දොර අරින්නකෝ" කාන්තාවක් කෑ ගසනු ඇසුණේ ය. ජුපිටර් පහත මාලයට දුව යන විටත් මැතිල්ඩා නැන්දා සහ ටයිටස් මාමා දොර දෙසට යමින් සිටියා. මැතිල්ඩා නැන්දා දොර විවර කළ විට එස්බෝර්න් මහත්මියගේ සේවිකාව වූ මාරි දොර තුළින් ඇදගෙන වැටුණා.

"මාරි මේ මොකද මේ මහ රෑ?" මැතිල්ඩා නැන්දා පුදුමයෙන් ඇසුවා ය. "අනේ අද රෑ මට මෙහේ ඉන්න දෙනව ද?" බැගෑපත්ව ඉල්ලා සිටි ඇය පුටුවක වාඩිවී අඬන්නට පටන් ගත්තා ය. "මාරි මොකද වෙලා තියෙන්නේ" මැතිල්ඩා නැන්දා යළිත් ඇසුවා ය.

"අනේ නෝනා මට එහේ ඉන්න බයයි ඒ ගෙදර මොකෙක් හරි භයානක සර්පයෙක් ඉන්නවා ඌ සින්දු කියනවා අහගෙන ඉන්නකොට ඇඟ හිරිවැටෙනවා මට නම් ආයේ ඒ ගෙදරට යන්න බෑ", ඈ වැළපෙමින් කීවා ය.

ISBN
9789554827585
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංදු කියන සර්පයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.