Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සින්දූර් නුඹ නමින්

සින්දූර් නුඹ නමින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මේ කවෙන්නේ නෑ රාවුල්..''
මොහොතකට පියවී ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල් වලින් මදිලා එහෙම කිව්වා රාහුල් ආපසු පූජාගේ මුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලගත්තා.
"අනේ රාවුල් තේරුම් ගන්නකෝ අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ.. අන්නා අපි දෙන්නව නිකන් අතාරින්නේ නෑ.. ඔයා සිංඅල කොල්ලා... මම තමිල් කෙල්ල...
ඔයාගේ අප්පා අමමා කැමති වෙන්නේත් නෑ... දවසක අපි කසාද බැන්දා... අපේ අනාගතේ ප්‍රශන තමා එනවා... මේ ආන්නකෝ..''
පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ කීයෙන ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගත්ත බෑ කියලා දැනෙද්දි පූජාගේ හිත කොහොම ඒක වාවන්නද?

ISBN
9786245808083
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සින්දූර් නුඹ නමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.