Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිර වූ කිරිල්ලිය - කාව්‍ය සංග්‍රහය

සිර වූ කිරිල්ලිය - කාව්‍ය සංග්‍රහය

About this book

සිතුලි නෙහන්සා සඳගෝමි දියණියගේ කවි මා මුලින් ම දුටුවේ ඇය පාසලේ අට වැනි පන්තියේ සිටිය දී ය. සොබාදහමට බැඳුණු ඇයගේ හිතමිතුරුකම මම එදා ඇය ලියූ කවි වලින් දුටුවෙමි. සිතුලි ඉතා සමීප ව ස්වභාව සෞන්දර්යය වින්දනයේ යොදුණා ය. ඒ වින්දනයෙන් ඇයගේ කවිය පණ ගැන්විණ. දැන් ඇය සොබාදහම සිය ජීවිතය කර ගනිමින්, එය ජීවිතය හා ගළපමින් සිය නිර්මාණ කුසලතා වර්ධනය කර ගත් අයුරු මේ කාව්‍ය සංග්‍රහයේ එන පද්‍යාවලිය ඇසුරෙන් මම දකිමි. 

 

දෙනගම සිරිවර්ධන

ප්‍රවීණ ලේඛක

Details
ISBN
9789553128072
පිටු ගණන (Pages)
70
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සිර වූ කිරිල්ලිය - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.