සිරිමල්ගේ වික්‍රම
About this book
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය.පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරිමේ සහාසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සන්වේදිතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය.නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලි තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.
Details
ISBN
9789559175063
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review