Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Poetry - කාව්‍ය / සිත් මල් යාය

සිත් මල් යාය

About this book

නගරයෙන් ගමට ආ බොහෝ දේ අතර නොයෙකුත් දුසිරිත් සහ නොපෙනෙන කම්ද නැතුවා නොවේ. ගමෙන් නහරයට ආ බොහෝ දේ අතර කවි, සීපද, සිංදු, විරිදු වැනි  සුභාවිත කලා නිර්මාණ ද ඇත. කවි, සීපද, සිංදු, විරිදු වැනි දෑ ගැමියන්ගේ ජීවිතයේ ම කොටසක් මිස ඔවුනට ආගන්තුක දෙයක් නොවේ. හුදු විනෝදාස්වාදය සඳහා පමණක් නොව ජීවිතයේ සොඳුරු මෙන්ම ගැඹුරු තැන් ද සපර්ශ කළ හැකි කලාවක් ලෙස මේවා ප්‍රගුණ කල තැනැත්තන් අති මානුෂීය දයාවෙන් පිරුණු හදවත් ඇත්තන් යයි මට හැඟේ.

Details
ISBN
9789553132444
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සිත් මල් යාය

Reviews are published once a member of our team has read them.