සිතිවිලි සිතිජය
About this book
සිතිවිලි සිතිජය වූ කලී අන්තර්- සංස්කෘතික විඥානය වර්ධනය කරනු පිණිස ලියවුණු රචනා එකතුවකි.
සංස්කෘතිය ,සාහිත්‍යය, සිනමාව, පරිවර්තන කලාව යනිදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දිවෙන මෙම රචනා මාලාව
එක් කරන සියුම් තේමාත්මක හුයක් සේ දිවෙන්නේ පොදු මනුෂ්‍යත්වය සහ අන්තර්- සංස්කෘතික අවබෝධය ඔස්සේ
සිදුවන ජීවන සුපෝෂණයයි. එසේම, පොදු මනුෂ්‍යයත්වයේ බහුවිධ අන්තර් සම්බන්ධතාවල කතාවත්, ඒ අන්තර් සම්බන්ධතා
ප්‍රීතියෙන් ස්මර්ණය කිරීමත් මෙම රචනාවලින් දැකිය හැකිය.
Details
ISBN
9789553498014
පිටු ගණන (Pages)
298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review