About this book
"රන්ජිත් ධමකීර්ති ගේ කෙටිකතාවල වස්තු විෂය ක්ෂෙත්‍රය පුළුල් ය. සමාජයෙන් හා ජීවිතයෙන් තෝරා බේරාගත් අත්දැකීම්, නිශ්චිත සමාජ පසුතලයක් පාදක කර ගෙන - ඒකීය ධාරණාවක් ඉස්මතු වන සේ නිරූපණයට ඔහු කුශලතා ප්‍රකට කර ඇතැයි හැඟේ. පන්ති සමාජ යථාර්ථය විවරණය කිරීමට ඇතැම් කෙටිකතා මගින් ඔහු උත්සාහ ගෙන ඇත."
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
(සිංහල කෙටිකතා විකාශනය - සප්තම භාගය)
Details
ISBN
9789551300050
පිටු ගණන (Pages)
153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review