Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සෝඩා ඕන නෑ

සෝඩා ඕන නෑ

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අහුලා ගත්ත හුස්ම රොත්තක
කොටලා එවමි පපු කැවුත්තම
ඇල්කොහොල් ගෑවුන
පෑනෙන් කොනිත්තන
දුක්බරම ගීයක් වේවා උඹට
අතීතය අස්සේ 
හොය හොයා කිමිද්දන

Details
ISBN
9786249544604
පිටු ගණන (Pages)
169
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝඩා ඕන නෑ

Reviews are published once a member of our team has read them.