සෝමපුර වීරයෝ
About this book
කුලසේන ෆොන්සේකා
සෝමපුර වීරයෝ
සෝමාවතී චෛත්‍යය හා අවට නටබුන් නරඹනු පිණිස පොළොන්නරුවට යන මිතුරන් තිදෙනෙකු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරවරයෙකු ගේ අතුරුදහන් වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙනා මහා වන මැද නටබුන් පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙති. තවත් සොමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක් ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන පිහිටියේ ඓතිහාසික සොමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති ඇසුරු කොටගත් මෙම නවකතාව පරිසර ගවේෂණයක් වැන්න.
Details
ISBN
978955952007
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Somapura weerayoBest online library. i received my sotry book within 2 days. Thankz Grantha.lk
Write a review
Write a review