Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සොඳුරු සිරකාරි

සොඳුරු සිරකාරි

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බැඳුණ අත්වැල ලිහී

ඇඳුණ පිළි රූ මැකී

සැදුණ මල් පාවාඩ

ඉකිබිඳී

 

බිඳුණ සෙනෙහස සිහිව

මිදුණ දුක්බර කඳුළ

රැඳුණි ඇසිපිය අසළ

නොගිලිහී

 

මැදුරු නටඹුන් වුණත්

කඳුළු තිරපට තුළින්

අඳුරු මසිතට එබෙන

සඳවතී

 

බිදුණ සිත ළඟ රැඳී

රිදුණ තැන් පිරිමදින

සොඳුරු සිරකාරී නුඹ

හදවතේ

Details
ISBN
9786246001070
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොඳුරු සිරකාරි

Reviews are published once a member of our team has read them.