ස්පාර්ක්
ස්පාක්, සෙවනැලි අතර සැඟවී සිටිමින් ලක්බිමේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිතිපතා තම ජීවිත පරදුවට තබන රණවිරු කණ්ඩායමේ රහස්!
එම අවස්ථාවේ අප තිදෙනා අත තිබුණේ අපගේ ෆ්ලොක් දහනමය පෞද්ගලික ගිනි අවි පමණි. තව විනාඩියක් පමණ ඇතුළත අප වෙඩි වැදී මියයනු ඇත.
එක් නිමේෂයකදී මා හට සිහියට නැඟුණේ මිනර්වා සහ ඇය අඩි තුන් දහසක් ඉහළ අහසේ රඳවා ඇති ඇයගේ කීකරු දේවදූතයා පිළිබඳවයි.
මෙය ඉතාමත් භයංකාර තත්ත්වයකි. ගුවන් යානයෙහි සෙනඟ දෙසීයක් පමණ සිටී. එහි සිටි එකම සන්නද්ධ පුද්ගලයා දැන් මියගොස් ඇත. අඩුම තරමින් උණ්ඩ නමයක්වත් ඇතැයි සිතිය හැකි ඔහුගේ ගිනි අවිය දැන් මිනීමරුවාගේ අතෙහි ඇති බව නිශ්චිත ලෙස කිව හැක.
මම තව විනාඩි පහකින්, මගේ පළවෙනි මිසයිලය බීජිං නුවරට එල්ල කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙ retaliation එක කෙලින්ම එල්ල වෙන්නේ ලන්ඩන් නුවරට.
ඇල්ෆා, මට ඉක්මනට කියන්න. ඔයා තව තත්පර පහක් ඇතුළත උත්තරයක් දුන්නෙ නැත්නම් මම යුද හමුදාවට ගොඩනැගිල්ල ඇතුළට එන්න කියලා කියනවා.
-
A suspenseful detective mystery❤️Sparc is a gripping detective story that blends suspense, sharp twists, and clever investigation into a fast-paced narrative. From the very beginning, the story hooks me with a mysterious case that seems almost unsolvable, and each chapter peels back new layers of intrigue.
-
Sinhala Shirlock Holmes. Harima lassana kathawakHere is a 5-star review for the detective novel, SPARC:
(5/5 Stars)
A Mind-Bending Masterpiece of Modern Noir
SPARC isn't just a detective novel; it's a high-octane cerebral journey that will leave you breathless. Author [Author's Name] has crafted a truly unique and compelling thriller that defies easy categorization, blending classic hard-boiled detective grit with cutting-edge technological paranoia.
The story follows the brilliant yet tormented Detective Inspector Falan [Author, feel free to add a last name], a character as complex as the sprawling cybernetic mystery she's tasked with solving. Falan is not your typical protagonist; her internal struggles and relentless pursuit of the truth make her feel profoundly real, and her dialogue is as sharp as broken glass.