Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / ශ්‍රීලාංකීය යුධ සාහිත්‍ය කෘති / ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය 1975 - 2009

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය 1975 - 2009

About this book

ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් LTTE සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත්‍රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක්‍ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 - 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත්‍රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. ව්ශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත්‍රස්තවාදින්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක්‍ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇතුළු මේ සියලු යුදමය ක්‍රියාදාමයන් මෙම ග්‍රන්ථය මගින් සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.

ISBN
9786245865376
පිටු ගණන (Pages)
426
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය 1975 - 2009

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.