ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර
About this book
ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර
කුසුම්සිරි විජයවර්ධන
ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප්‍රදායට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති සහ බිතුසිතුවම්, දැව කැටයම් සුරක්ෂිතව පවතින බෞද්ධ ස්මාරක වේ. එමෙන් ම ඒවා තවමත් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සජීවී සංස්කෘතික උරුමයකි.
“ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර” මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ්‍යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය.
Details
ISBN
9789555517522
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review