Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුදු ‌ගෝනා

සුදු ‌ගෝනා

ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book
එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, ''හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ'' යිකීය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා ''අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ.'' යි පැවසීය. ''නෑ මම ගිහින් එන්ඩ ඔ්නෑ මා කලින් හිටපු විල අද්දරට. ඒහෙමගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඔ්නෑ.‍'' ''මොන යාළුවන්ද? අපි හිතාගෙනහිටියෙමෙහාටඑන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියලායි.'' ''ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනක් නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා'' රනීගේ දෙනෙත මහත් විය. ''අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න.''
ISBN
9789556560459
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ Good
    Good
    Tina ·
Write a review

You're reviewing: සුදු ‌ගෝනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.