සුදු
About this book
දැන හැඳුනුම්කම් ඇති මිනිසුන් අතරේ...
නන්නාඳුනනා සේ යන අය...
නන්නාඳුනනා මිනිසුන් අතරේ...
දැන හඳුනා ගත්තා සේ...
නතරවන අය...
සුදු කළු ජීවිත ඇසුරේ...
සුදෝ සුදු ජීවිත සොයනා අය...
අහඹුව මැද්දේ හඬා වැටෙනා අය..
මිනිසුන් ය.
Details
ISBN
9789551602550
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review